web analytics

Category: Social

අවනත සොබාව | Nature’s Treat

 සැඩ හිරුඅණසක පතුරමින් ඔරවනසවස්වරුවක,සැනෙකින්...හතර වටින් කලුකරපාවී ආවා වලාකුළු රොත්තක්අරගෙන දවන ගත නිවාලනසිසිල් සුළඟක්...කොහෙන් දෝ අවුදින්අඳුරු අහසේඔසවාගෙන පැසක්බමනලංව, ඈත්ව රඟනාසුදෝ සුදු වරා මල් පෙලක්නිදැල්ලේ, ලස්සනට...පවන සැර වියඅහස කඳුළු සැලුව...

යකඩ යක් කුමරියනී, දේවියනී, රැජිණියනී

යකඩ යක් කුමරියනී, දේවියනී, රැජිණියනීදුවන්න හනි හනිකට කොළොම්පුරේටඉඟසුඟ නලවා පරිස්සමෙන්රැගෙන එන්න දූ පුතුන් ගමරටටදුම්රියට කාන්තාවන්ගේ නම් යොදන හේතු...

දුම්රියට කාන්තාවන්ගේ නම් යොදන හේතු

ඇයි දුම්රියට පිරිමින්ගේ නම් නොදමන්නේ? ඇයි කාන්තාවන්ගේ නම් පමණක් යොදන්නේ? මේ ගැටලූව අනන්තවත් ඔබේ හිතට නැගෙන්න ඇති නේද?දුම්රියට කාන්තාවන්ගේ නම් පමණක් යොදන්නේ දුම්රිය වගේම කාන්තාවත් නඩත්තු කරන්න අපහසු නිසා කියලා කසුකුසුවක් තියෙනවා තමයි. නමුත් මට හිතෙනවා ප...

පාට පාට සරුවත්

 හිරු දවනවා.කඩ වීදිය පුරාලබයි ලාබයි කියනවා.අතේ ගුලිකරගත් නෝට්ටුවහිස් උරමලු අරගෙනසාප්පුවෙන් සාප්පුවට දුවනවා.හෙම්බත්ව දුවනාමිනිසුන්ටපාට රසකර සරුවත්හැදෙනවාකඩවීදියේ තැන තැන.දවන හිරු යටසීතකර සරුවත්කාසි දී අරගෙනඋන්ම බොනවා....