web analytics

Category: News

ප්‍රාග්යාන් මෙහෙයුම අවසන්

‘චන්ද්‍රයාන් 3‘ මෙහෙයුමට යටතේ සඳුගේ දක්ෂිණ ධ්‍රැවයට පතිත කළ රෝබෝ යානා දෙකෙන් එකක් වන ‘ප්‍රාග්යාන්‘ රෝවර් යානය, ඊට පැවැරුණු මෙහෙයුම් සියල්ල සාර්ථකව සම්පූර්ණ කළ බව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතන පවසයි. ඒ අනුව, ‘ප්‍රාග්යාන්‘ රෝවර් යානයේ මෙහෙයුම් අවසන් බවත්...

හිරු ගවේෂණයට යන ආධිත්‍යා

‘චන්ද්‍රයාන් 3’ මෙහයෙුමේ සාර්ථකත්වයෙන් පසු, ඉන්දිය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයන් හිරු ගවේෂණයට රොපෝ යානයක් පිටත් කර හැරියේය. රොබෝ යානය ‘ආධිත්‍යා එල් 1’ ලෙස නම් කර තිබේ. ‘ආධිත්‍යා එල් 1’ යානය, සැප්තැම්බර් 2 වැනිදා උදෑසන 11.50 ට, පෘථිවි කක්ෂය බලා ග...

ලංකා පටුන ශ්‍රී සමුද්‍රගිරි විහාරය

නැඟෙනහිර පළාතේ, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, කොටිටියාර්පත්තුවට අයත් ලංකා පටුන අතීතයේ ‘ලංකා පට්ටන’ නම් විය. පුරාණයේ මෙම ස්ථානය වෙළඳ වරායකි. කළිඟු රට ගුහසීව රජුගේ දියණිය හේමමාලා කුමරිය සහ දන්ත කුමරු, ශ්‍රී දළදා වහන්සේ රැගෙන, මෙරටට පය තැබුවේ මෙම ස්ථානයෙනි...

සේරුවාවිල මංගල රජ මහා විහාරය

සම්බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශයෙන් අති පූජනීයත්වයට පත් බෞද්ධ සිද්ධස්ථාන අතර ඓතිහාසික සේරුවාවිල මංගල රජ මහා විහාරය සුවිශේෂී ස්ථානයක් හිමිවෙයි. මහා සෑයේ සම්බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතූන් වහන්සේ තැන්පත් කර ඇති බවත්, තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන්ට බු...

ඉන්දීය යානය අද හිරු බලා යනවා

‘චන්ද්‍රයාන් 3’ රොබෝ යානය සාර්ථකව සඳට පතිත කිරීමෙන් ලැබූ පන්නරයෙන් පසු, ඉන්දීය අභ්‍යවකාශ ආයතනය හෙවත් ‘ඉස්රෝ’ අද (2) හිරු ගවේෂණයට යානයක් යැවීමට සැලැසුම් කර තිබේ. ‘ආධිත්‍යා එල් 1’ යනුවෙන් නම් කළ එම යානය, ඉන්දියාවේ නිෂ්පාදිත රොකට්ටුවක ආධාරයෙන්, අද (2...