web analytics

Category: Personal

පොඩ්ඩිගේ කථාව – හයවෙනි දිග හැරුම

දැන් දැන් ජීවිතය  දවසට හුරු වෙමින් ගලා යාමට පටන් ගෙන තිබේ .අප නිවස ඇති පෙදෙස අඛන්ඩ ජාල පහසුකම් තිබුන බැවින් මට මාර්ග ගතව රැකියාව සුරක්ෂිතව පවත්වා ගැණිමට බාදා නොකලේය.මා නිසා අම්මාගේ දිනචරියාව වෙනස් වූයේද නැත.අප්පච්චි සිටිය දී   අම්මා නිවස...

පොඩ්ඩිගේ කථාව – පස්වෙනි දිග හැරුම

සමීර  හමුවීම නිශ්පල කටයුත්තක් යයි මම තීන්දු කර ගෙන සිටියේද යන්න මටද ප්‍රශ්නයකි.විටක ඔහු ගැන සිතිවිලි වලින්  හිත නැවත නැවතත් පිරෙන්නට පටන් ගනී. අපි අවුුුුරුදු පහක් පමණ විවාහකවද  අවුරුදු දෙක තුනක් දැන හදුුනා ගමින් ගෙවු කාලය කෙසේ එක්වර අමතක...

පොඩ්ඩිගේ කථාව – හතරවෙනි දිග හැරුම

 පන්සලට යමින් අතර දොඩමළු වුනේ සේපාලි. මගේ නිහඩ බව හේතු වෙන්න ඇති.අක්කේ , මම අහල තියෙනවා.විවාහය ගැන නොයෙක් මත මේවා කියවලා මම හිත හිතා  ඉන්නවා.මොනවා කරන්නද කියලා.අක්කගේ කතාව අහගෙන ඉන්න කොට මට හිතුනේ මනුෂ්‍ය සම්බන්ධතාවල ඉතාමත් සමීපවූුද...