web analytics

Category: Social

3D chess

  බුදුන්වහන්සේ එක තැනක කියනවා ඔය බලාගෙන ඉන්න තරු දැන් විනාශ වෙලා ඉවරයි . ඔය ප්‍රකාශය ඇත්ත කියලා verify කරන්න පුළුවන් වුනේ මෙ ළගදි. එහෙම බලන කොට කතාවෙ aww එක නැත්නම් අම්ම්ටහුඩු අවස්ථාව එන්නෙ අවුරුදු 2500 කට පස්සෙ .  එහෙම පුදුම වෙච්චි කෙනා හොයනවා තව මොනාද කියලා තියෙන්නේ …. ආන් එයාට හම්බෙනවා ලොකුම aww නැත්නම්

උරහිසක් ඕන තැන

 මන් දැක්ක ලස්සන කතාවක් තියෙනවා . උරහිසක් ඕන තැනකට බණක් කියන්න එපා ! කියලා  බණ කියන්න කලින් නොමළ ගෙ කින් අබ ඇට ගේන්න කියන්නේ ඒකයි. ...

play vs game.

  මම බබාට කියන්නේ සෙල්ලමක් කරගන්න තරගයක් කරගන්න එපා කියලා .

ගෝඨා ගෙ පොත

 ගෝඨා ගෙ පොත අපි ලොක්කට හිනා වුනාට අපි හැමෝම ඉන්නෙ  “මම” හරි කියන තැන. p.s ඉස්සර මම වැරදි කියන කොටත් දැන් හරිදෙ දන්නවා කියලා අරගෙන . මම වැරදි කියන තැන අහුවෙන්නෙම නෑ. ...

ඒ අයගෙ ස‍ංස්කෘතිය

  ඒ අයගෙ ස‍ංස්කෘතිය  අපෙ රාමුවට පිට හින්දා දුකක් විදිහට පේනවා 😁 එතකොට අපි කරන වැඩ? 😁😁😁 රාමුවෙන් පිට ඉන්න කෙනෙකුට අපි කරන දේවල් ? උදාහරණයකට අවුරුදු 15 ක් විතර කාමරයක් අස්සෙ බෝඩ් එකක් බලාගෙන ඉන්න එක . බොලෙකට පොරකන එක. බෙල්ල හිර වෙන්න ටයි එකෙක් දාන එක. phone එක දිහා බලාගෙන ඉන්න එක. කොටින්ම