web analytics

අපෙ හැඟුම්වලට | – වික්ටර් රත්නායක.

අපි හැගුම් වලට ඉඩ දී මොහොතක්ඉඩ තබා ගනිමු තරමින් වියතක්හදපානේ මද අදුරේඅත් පටලා යමූ අප ආයේ// ඔබ , ඔබ  හෙවනැල්ලෙන් මිදීමම , මගෙ හෙවනැල්ලෙන් මිදීඔබ , ඔබ  හෙවනැල්ලෙන් මිදීමම , මගෙ හෙවනැල්ලෙන් මිදීඅවුදින් හෙමින් රහසින්...

අඹරෝරෙට ටිකක් යටින් – දෙවෙනි කොටස

“මරු අයිඩියා එකක්නෙ මේ! වට්ටක්කා සුප් එක්ක හුළං විස්කෝතු. අපේ කට්ටියට නං වැඩේ අල්ලලා යනවා වගෙයි...” “හොඳයිද සර්... හුළං විස්කෝතු තව තියෙනවා... බාස්කට් එකට ගොඩක් දැම්මෙ නැත්තේ පෙඟෙන්න බලන නිසා...” ජනක, අපේ හිතවතා ප්‍රියන්තට උත්තර දෙන අතරේ සාන්ත මට ප්‍රශ...

අපි චක බ්ලාස්

 අඹ ගහට බකමුනෙක් ඇවිල්ලායන්නෙත් නැ  මා දිහා බලාගෙනම ඉන්නවාබකමුනෝ උඹට මොනවද ඕනිමම කරුනාවෙන් අහනවා.හ්ම්........බකමුනෝවිදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහ ගත කරනවළුටෙලිකොම් එකේ රජය සතු කොටස් විකුණා දමනවළුඋඩින් යන ඒයාර් ලංකා එකත්  විකුනවලු.පාඩ...

පොඩ්ඩිගේ කතාව – අටවෙනි දිගහැරුම.

කාලය බොහෝ ප්‍රශ්න විසදනු ඇතැයි මම සිතුවෙමි.  මම කාලයට ඉඩ දෙන්නෙමි.මෙ සති අන්තයයි. සේපාලි අපේ නිවසට පැමිනියාය. මටත් විවේක දිනයකි.ඇගේ  පැමිනිම මටත්   අස්වැසිල්ලක් විය. අපි වත්ත පහල අඹ සෙවන යට වාඩිවුනෙමු.සිදු කරන ලද මෙහෙයුම සේපාලි ත් ම...

පොඩ්ඩිගේ කතාව – හත්වෙනි දිගහැරුම.

මාසයක් ගත වෙන්න ඇත්තේ තව දවස් කිහිපයකි. සමීරගෙන් කිසිදු පිළිතුරක්  ප්‍රතිචාරයක් නොලැබිනි. කාර්යාලයේ හිතවතුන්ගෙන් තොරතුරු විමසූවත් හෝඩුවාවක් නොලැැබිනි.දිනක සමීර  දැන් සේවය කරන ආයතනයේ පිරිස් පාලන අංශයට මම කතා කලෙමි. ඔහු සේවයට පැමිනෙන බව තහවුරු ...